දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

Date:

කොළඹ LNW:”දිට්වා” ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) ආරම්භ විය.

ආපදා හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවිය.

ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය.

නුවරඑළිය හා ඇල්ල ප්‍රදේශයන්ට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ඉහළ තෝරාගැනීමක් ලෙස උඩරට දුම්රිය ගමන් සැලකෙන අතර, ඒ හේතුවෙන් මෙම මාර්ගයේ නවීකරණ කටයුතු කඩනම් කර තිබේ.

මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...