Saturday, June 3, 2023
spot_img

Latest Posts

එන්න, ගහමු.. අපි තව සල්ලි අච්චු ගහමු!

ශ්‍රී ලංකා මහ බැංකුවට දැසැම්බර් 15 වන දින ගෙවීමට නියමිත පොලී ද සමඟ මූලික ගෙවීම් සඳහා රු. බිලියන 160 කට ආසන්න මුදලක් පියවීමට සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සමස්ත රු. බිලියන 160 ක මුදල සොයා ගැනීමට මහ බැංකුවට නොහැකි වී ඇති අතර, ගෙවීමට හැකිව තිබෙන්නේ රු. බිලියන 124 ක් පමණි. ඉතිරි රු. බිලියන 64 පියවීම සඳහා මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට සිදුව ඇති බව ද සඳහන්.

ඡායාරූපය: DailyFT

මේ අතර, දේශීය ණය පියවීම සඳහා ද මහ බැංකුව මුදල් මුද්‍රණය කර ඇති අතර, මීට හේතුව නම් වෙනත් කිසිඳු අරමුදල් ලැබීමේ මූලාශ්‍රයක් සොයා ගැනීමට අසමත් වී තිබීමයි.

MIAP

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.