ලිඳුල නගර සභා අයවැයෙන් පොහොට්ටුව දෙවැනි වරටත් පරාදයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ලිඳුල – තලවාකැලේ නගර සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව තිබේ.

මෙවර ලිඳුල නගර සභාවේ සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතා විසින් ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වී ඇත්තේ වැඩි ඡන්ද දෙකකින් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණු බවත් වාර්තා විය.

RN