විපක්ෂ නායක සජිත් හමුවූ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනී මියොන් ලී!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ (LNW):

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ, කොරියානු ජනරජයේ මෙරට තානාපති මියොන් ලී මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වුණි .

එහිදී , ශ්‍රී ලංකාව හා කොරියාව අතර දීර්ඝ කාලයක සිට පවතින සබඳතා නොවෙනස්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් එම සබඳතා පවත්වාගෙන යන ලෙසට ඉල්ලීමක් කළ බව වාර්තා වේ .

තවද, විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ , මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ ලබාදෙන රැකියා කෝටා සංඛ්‍යාව වැඩි කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (27) සහ හෙට (28) අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වේ !

සටහන - රුවන් නෙළුගොල්ල අද (27) සහ හෙට (28) අ.පො.ස....

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි – අද (27) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු...

වාහන ආනයනයේ වෙනසක් ?

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි...

ඩේසි ආච්චිගේ රෝගී තත්වයන් ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...