තම බලකොටුවක් තුළදීම පොහොට්ටුවට දරුණු පරාජයක් !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 07කින් පරාජයට පත්ව තිබේ.

නගරාධිපති තුෂාර සංජීව මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 07ක් පමණක් වන අතර ඊට විපක්ෂව ඡන්ද 14ක් ලැබී ඇත.

කුරුණෑගල යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලකොටුවක් වශයෙන් සැලකෙන අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව යනු පොහොට්ටුවේ ප්‍රබලතමයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමීපතම ගෝලයෙකු වේ. එසේම පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය මහමැතිවරණ දෙකකටම ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...