තම බලකොටුවක් තුළදීම පොහොට්ටුවට දරුණු පරාජයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 07කින් පරාජයට පත්ව තිබේ.

නගරාධිපති තුෂාර සංජීව මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 07ක් පමණක් වන අතර ඊට විපක්ෂව ඡන්ද 14ක් ලැබී ඇත.

කුරුණෑගල යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලකොටුවක් වශයෙන් සැලකෙන අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව යනු පොහොට්ටුවේ ප්‍රබලතමයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමීපතම ගෝලයෙකු වේ. එසේම පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය මහමැතිවරණ දෙකකටම ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...