වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW :

අම්බලන්ගොඩ නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේය.

අදාළ කළමනාකරු එම ආයතනයේ සේවය කරමින් සිටින අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙන අතර පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...