ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ ජාවා දුපතේ මඟී ප්‍රවාහන බස්රථ අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

34 දෙනෙකු රැගත් බස් රථය ජකර්තා අගනුවර සිට රටේ පුරාණ රාජකීය නගරයක් වන යෝග්‍යාකර්තා දක්වා ගමන් කරමින් සිටියදී රියදුරුට එහි පාලනය අහිමිවීම හේතුවෙන් පෙරලිගොස් අනතුරට ලක්ව තිබේ.

රියදුරුට පාලනය අහිමි වීමට පෙර බස් රථය අධික වේගයෙන් ගමන් කළ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් බලධාරීන්ට ප්‍රකාශ කර තිබු අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙන බවයි එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...