*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

වසර ගණනකට පසු එක්සත් ජනපදයට සීතලම නත්තල මෙවර උදාවෙනු ඇත.

පසුගිය අඟහරුවාදා(20)වන දින වයඹ දෙසින් ඇරඹි කුණාටුව සිකුරාදා වන විට අතිශයින්ම දැඩිවිය. මේ වන විට එක්සත් ජනපදයේ ප්‍රාන්ත 37ක් පුරා මිලියන 90කට අධික ජනතාවක් ශීත කාලගුණ අනතුරු ඇඟවීම් යටතේ සිටිති. ජාතික කාලගුණ සේවය (NWS) පැවසුවේ රටෙහි සමහර ප්‍රදේශවල මෙම සතිය අවසන් වන විට අතිශය දරුණු ලෙස මෙම තත්වය බලපානු ඇති බවයි.

එක්සත් ජනපද මාධ්‍ය විසින් Winter Storm Elliot ලෙස නම් කරන ලද මෙම ආක්ටික් පිපිරීම පරම්පරාවකට වරක් සිදුවන ශීත කාලගුණ සිදුවීමක් ලෙස නම් කර ඇත. මේ හා සමාන කුණාටුවක් 980 ගණන්වල අගභාගයේද බලපා ඇත. කුණාටුව මහා විල් කලාපයට ළඟා වන විට, එහි පීඩනය 3 වන කාණ්ඩයේ සුළි කුණාටුවකට සමාන අගයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර කෙන්ටකි සහ උතුරු කැරොලිනා ප්‍රාන්තවල ආණ්ඩුකාරවරු මේවන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම චිකාගෝ අනතුරු අඟවා තිබ්ණේ පැයට සැතපුම් 50 (පැයට කිලෝමීටර 80) දක්වා ඉහළ යන සුළි කුණාටු හේතුවෙන් තද හිම පතනය සඳහා සූදානම් වන ලෙසයි. හිම සහිත මාර්ග ගමනාන්තයන් අවුල් කරනු ඇති බවට තොරතුරු වාර්තා වන අතර සවුත්වෙස්ට් එයාර්ලයින්ස් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සඳහා සමාගමේ නියමිත ගුවන් ගමන් 4,000 න් 500 ක් පමණ අවලංගු කළේය. ඩෙන්වර් සහ චිකාගෝ සිට ගුවන් ගමන් සිය ගණනක් දැනටමත් අවලංගු කර ඇත. මේත් සමඟ මෙවර නත්තල සීතලම නත්තලක් වනු ඇති බවට පුරෝකතන ඉදිරිපත්ව තිබේ.


මේ වන විට හමායන සුළං අතිශයින්ම වේගවත්හා සිසිල් වන අතර ඉන් ආරක්ෂා නොවුන හොත් මිනිත්තු පහකට අඩු කාලයකදී ඉමොලිමන්ට් හා හයිපෝතර්මියා තත්වයන් ඇති විය හැක. සීතලට දිගු කලක් නිරාවරණය වීමෙන් මරණයද සිදුවිය හැකිය. කුණාටුව වර්ධනය වන විට, එය “බෝම්බ සුළි කුණාටුවක්” බවට පත් වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අපේක්ෂා කරති.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan