පෝර්ට් සිටියේ නත්තල් කැරොල් අසිරිය!

මඟ එන නත්තල තව තවත් හැඬ කරනු අරඹයා නත්තල් කැරොල් සංදර්ශන කීපයක් මේ දිනවල වරාය නගරයෙහි අනුග්‍රහයෙන් පැවැත්වේ.
ත්‍රිවිධ හමුදාව පෙරටු කරගනිමින් ඊයේ සහ අද පිළිවෙලින් යුධ හමුදා සහ නාවික හමුදාව මෙම නත්තල් කැරොල් උත්සවය ඉදිරිපත් කරන්නට විය.
දෙසැම්බර් 21/22 සහ 23 යන දිනයන් හි මෙම නත්තල් කැරොල් ඔබට දැකබලා ගන්නට හැක.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...