*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

සෙවණගල හා පැලවත්ත යන සීනි සමාගම් වලින් රු. බි. 1.24ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකා සීනි සමාගමේ සෙවණගල හා පැලවත්ත යන සමාගම් දෙක මඟින් රුපියල් බිලියන 1.24ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලබා දී ඇත. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට අයත් වැඩකටයුතු යටතේ මෙය සිදු වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට මෙම මුදල චෙක්පතක් මඟින් පිරිනමා ඇති අතර, මෙම මුදල ලබාදීමත් සමඟ ලංකා සීනි සමාගමේ සේවකයන් හට පාරිතෝෂික දීමනාව ගෙවීමට රජය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ ඇති නිර්ණායක සම්පූර්ණ වන බව සඳහන්වේ .

2023 වර්ෂය අවසානයේ සේවකයන් හට පාරිතෝෂික ලබාදීමේ නව ක්‍රමවේදයක් ද හඳුන්වා දීමට නියමිත බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan