*
Wednesday, December 25, 2024
spot_img

Latest Posts

රාජ්‍ය මාධ්‍ය ආයතනයක අලුත් සභාපති ඉල්ලා අස්වෙලා ?

රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා එම තනතුරට පත්වූයේ පසුගිය සැප්තැම්බර් 25 වනදා ය.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පළමු ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබිණි.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු, තිරරචකයකු, මාධ්‍යවේදියකු මෙන්ම කතුවරයකු ද වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළ අයෙකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan