Friday, March 31, 2023
spot_img

Latest Posts

ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවාමයි – ඇමති අමරවීර

ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇතිවීම අනිවාර්යය බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

ජීවන වියදම වැඩියි. ඒක අපි හැමෝටම දැනෙන දෙයක් නෙ. අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ ආහාර හිඟයකට මුහුණ දීමට නියමිතයි. ඒ නිසාවෙන් අපි මහා වගා සංග්‍රාමයක් ආරම්භ කරලා, සියලු දෙනා පෙළගැස්වීමේ කාලය ඇවිල්ලා තියෙනවා

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.