නොරොච්චෝලේ යථා තත්වයට – විදුලි කප්පාදුව අවසන්

Date:

නොරොච්චෝලේ තාප බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍ර යළි යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. මේ වනවිට එම ජනන යන්ත්‍රය මගින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කර තිබේ.

මේ නිසා තවදුරටත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් හදිසියේ අක්‍රියවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ විනාඩි 30 – 45 අතර කාලය බැගින් විදුලි කප්පාදු සිදු කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...