නව වසරට රාජ්‍ය සේවකයන්ට 4000 ක අත්තිකාරමක්

Date:

2022 වර්ෂයට අදාලව රාජ්‍ය සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයන් මගින් මෙම තීරණය රාජ්‍ය ආයතන ප්‍රධානීන්‌ වෙත දැනුම් දී තිබේ.

රුපියල් 4000 කට වැඩි නොවන විශේෂ අත්තිකාරම් මුදලක් සියලු රාජ්‍ය සේවකයන්ට ලබාගත හැකි අතර නව වසරේ ජනවාරි පළමුවැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා එම අත්තිකාරම් මුදල ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමි වේ.

පෙබරවාරි මස 28 වැනිදායින් පසුව කිසිදු හේතුවක් මත මෙම අත්තිකාරම් මුදල නොගෙවිය යුතු බව චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ එකඟතාවය මත මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි අමාත්‍යංශය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...