2024 ජනවාරි මස අවසාන සතිය පාර්ලිමේන්තුවේ වාර අවසානයද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනවාරි මස අවසාන සතියේ දී පාර්ලිමේන්තුවේ වාර අවසානය සිදු කිරීමට නියමිත බව දේශපාන ආරංචි මාර්ග සඳහන් කරන අතර, ඒ සමඟම කෝප්, කෝපා ඇතුළු කමිටු 60කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වීම සිදුවනු ඇති බවයි සඳහන් වන්නේ.

නැවත පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු නව කමිටු පිහිටුවීමට නියමිත අතර, වාරාවසාන කළ ද ස්ථාවර නියෝග අනුව උසස් නිලතල පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභා පමණක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...