දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්!

Date:

කොළඹ LNW:උදාවන නත්තල වෙනුවෙන් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් පොලීසිය කටයුතු කර තිබේ.

ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් විශේෂ අංකයක් ද හඳුන්වාදී ඇත.

ඒ අනුව 011 247 27 57 අංකය හරහා අදාළ තොරතුරු දැනුම්දීමේ හැකියාව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ඳහන් කරන්නේ.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45ට මෙරට ප්‍රධාන දේවමෙහෙය හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා..

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ...

වසර 54කට පසු මිනිසුන් යළි හඳට – වසරේ පළමු උල්කා වැස්ස අද රාත්‍රියේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03)...

දිවා රෑ දෙකටම සූදානමින් හැඩ වෙන එස්එස්සී

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: කොළඹ එස්එස්සී පිටිය විස්සයි...

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...