ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල් ඒව දේශනාව ඉදිරිපත් කරමින් XIV වන ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ, ආගන්තුකයන්ට සහ දුප්පතුන්ට කරුණාව දක්වන ලෙසත්, අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම දෙවියන් වහන්සේම ප්‍රතික්ෂේප කිරීමට සමාන බවත්ය.

ශාන්ත පීතර බැසිලිකාවේ රාත්‍රියේ නත්තල් දිව්‍ය පූජාවේ මුලසුන හොබවමින්, XIV වන ලියෝ පාප් වහන්සේ, ලූක්ගේ සුවිශේෂයේ සඳහන් පරිදි, ලෝකය මවිතයට පත් කරමින් රාත්‍රී අහස ආලෝකවත් කළ අලුතින් දැල්වූ සහ ජීවයෙන් බැබළෙන ගිනි පුපුරක් වන දීප්තිමත් තාරකාව සිහිපත් කරමින් මෙහිදී සෑම පුද්ගලයෙකු තුළම දෙවියන් වහන්සේගේ පැමිණීම පෙන්නුම් කරන බව ලියෝ පාප් වහන්සේ පෙන්වා දිනි.

තම මුල් පාප් පදවියේ සංක්‍රමණිකයන් සහ දුප්පතුන් රැකබලා ගැනීමේ ප්‍රධාන තේමාව වශෙයන් ඉදිරිපත්කල ලේයෝ පාප් වහන්සේගේ පාප් පදවියේ ප්‍රථම නත්තල් සැමරුම මෙයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹට නත්තල්! (PHOTOS)

කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...

අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...

වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ...