අයහපත් කාලගුණය නිසා නුවර ප්‍රදේශ රැසකට ගංවතුර, ඇතැම් ප්‍රදේශවලට අලාභ හානි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, මහනුවර ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

මේ අතර, ඇතැම් ප්‍රදේශවලට යම් යම් අලාභහානි සිදුව ඇති බව ද වාර්තා වේ.