වසර අගදී රාජ්‍ය සේවකයින් 30,000 විශ්‍රාම දිවියට!

Date:

මේ වසර අගදී රාජ්‍ය සේවකයින් 30,000ක් විශ්‍රාම යාමට නියමිතව තිබේ.

පසුගිය වසරේ සහ මෙම වසරේදී වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයින් පිරිසකුයි එලෙස විශ්‍රාම ගැන්වෙන්නේ.

සැලකිය යුතු විශාල පිරිසක් එලෙස විශ්‍රාම යාම් හේතුවෙන් රාජ්‍ය සේවකයින් තුලනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමටද කටයුතු කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත...

ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්

  නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

අදම තරගාවලියේ තීරණය ගන්නත් පුළුවන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: තරග පහකින් සමන්විත මැලේසියාව සහ...

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...