*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සුළි කුණාටුව 38කට මරු කැඳවයි!

ඇමරිකාවේ හා කැනඩාවේ සහිත කාළගුණය හේතුවෙන් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටියි.

ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මරණ 34ක් වාර්තා වී තිබෙන අතර වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නගරයටයි.

මේ අතර කැනඩාවේ මෙරිටි නගරයේ අයිස් සහිත මාර්ගයකට බස් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇත.

ඇමරිකා එක්සත් ජනපදය හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් මතුව තිබෙන බවත් මේ හේතුවෙන් මතුවූ ආපදා තත්ත්වය මත පුද්ගලයින් ලක්ෂ දෙකකට පමණ විදුලිය සැපයුමද ඇණහිට තිබේ.

ගුවන් ගමන් දහස් ගණනක් ද අවලංගු කිරීම හේතුවෙන් බොහෝ දෙනෙකුටනත්තලට සිය නිවෙස් වෙත ළඟා වීමටද නොහැකි වී ඇති බවයි දැක්වෙන්නේ.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ ඇමරිකාවේ මිලියන 55කට වැඩි පිරිසකට ආරක්ෂිතව පසුවන ලෙස ද අනතුරු අඟවා තිබී ඇත.

ඒ අනුව ඇමරිකාවට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන මෙම සුළි කුණාටුව රට පුරා දෛනික කටයුතු අඩපණ කර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan