ජනාධිපතිවරණ තරගය උණුසුම් වෙයි. ධම්මිකට මඩ ගහන්න බොරු පත්තර දැන්වීමක් !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතරින් නම පළවී ඇති ධම්මික පෙරේරා මහතාට මඩගැසීමේ අරමුණින් යුතුව කිසියම් පාර්ශ්වයක් විසින් සති අන්ත ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක යම් දැන්වීමක් කුමන්ත්‍රණකාරී ලෙස පළකර තිබෙනු දක්නට ලැබිණි.

එම දැන්වීම එක්තරා පුද්ගලික සමාගමක් විසින් පළ කළ බවට සඳහන් කර තිබුණ ද ඒ නමින් සමාගමක් ඇත්තේ ද නැත.

ඒ අනුව මෙම ව්‍යාජ දැන්වීම පළ කළ කෙනෙකු දැනට සොයාගන්නට නොහැකි වී තිබේ.

කෙසේවෙතත් මෙයින් පෙන්නුම් කෙරෙන්නේ 2024 වසර උදාවීමටත් පෙර සිටම ජනාධිපතිවරණ සටන උණුසුම් වෙමින් පවතින බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...