පහර දී පුද්ගලයකු ඝාතනය කරලා! සාදය මරණයෙන් කෙලවර වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ(25) රාත්‍රී කාලයේ සාදයක් අතරතුර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පහරදීමක් සිදුව ඇති අතර, එහිදී වැලිකඩ, වල්පොල ප්‍රදේශයේ විජිතපුර මාවතේ පදිංචි පුද්ගලයෙකු එම පහර දීමෙන් ඝාතනය වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි වල්පොල, විජිතපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වන අතර මියගිය පුද්ගලයා තවත් තිදෙනෙකු සමඟ සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමක් මත සිදු වූ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ලයා මිය ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වැලිකඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන අතර, ඝාතනයට සම්බන්ධ වල්පොල අංගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ස්ඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවලා නෑ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබාදී ඇති නිල...

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...