එයාර්බස් ඒ 340 ගුවන් යානය දින 04කට පසු පිටව යයි!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊසානදිග ප්‍රංශයේ ගුවන් තොටුපොළකදී මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත රඳවා ගත් ගුවන් යානය දින 04කට පසු පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දීය ජාතිකයින් 275 ක් සමඟ එම ගුවන් යානය පිටව ගොස් ඇති බව වාර්තා වේ. එයාර්බස් ඒ 340 නමැති එම ගුවන් යානය බ්‍රහස්පතින්දා දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවාව වෙත මගීන් 303 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණු අතර, යානයේ සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් ප්‍රංශයේ සරණාගතභාවය ඉල්ලා ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...