පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩයන්න අවුරුදු 6 – 7 වත් ගතවේවි: ලෙබනන ජනපති

Date:

ලෙබනනයේ මතුව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට වසර 6 – 7 පමණ කාලයක් වත් ගත වනු ඇති බවට එරට ජනපති මයිකල් අවොන් ඉකුත් සිකුරාදා (24) දින ප්‍රකාශ කර තිබේ.

ලෙබනන ජනපතිවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

2019 වර්ෂයේ සිට ලෙබනනයේ බරපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ අතර, මීට හේතුව විවිධ අවස්ථාවන් වල ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකි වීම සහ එරට දේශපාලන අධිකාරියේ ක්‍රියාකලාපය මත නිර්මාණය වී තිබෙන අස්ථාවරභාවය බවට සඳහන්.

මෙය 1975 – 1990 කාලවකවානුව තුළ පැවති සිවිල් යුධ තත්ත්වයෙන් පසුව ලෙබනනය මුහුණ පා ඇති බරපතලම ආර්ථික අර්බුදය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩාවැටීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත...

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වුණා – ඇමරිකානු ජනාධිපති නිවේදනය කරයි

ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව...

2028 ණය ගෙවන්න නම් ආර්ථිකයේ ගැඹුරු පරිවර්තනාත්මක වෙනසක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ...

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...