විදේශිකයින් හා විවාහ වීමේදී ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් අනිවාර්යය කෙරේ

විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර සිදුවන විවාහ වලදී විදේශීය පාර්ශ්වය සම්බන්ධයෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාගැනීම අනිවාර්යය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙවැනි විවාහවලින් ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගත වියහැකි සමාජීය ගැටලු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවක් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...