විදේශිකයින් හා විවාහ වීමේදී ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් අනිවාර්යය කෙරේ

Date:

විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර සිදුවන විවාහ වලදී විදේශීය පාර්ශ්වය සම්බන්ධයෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාගැනීම අනිවාර්යය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙවැනි විවාහවලින් ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගත වියහැකි සමාජීය ගැටලු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවක් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...