අපිව නිහඬ කිරීම හීනයක් – ගුණවංශ හිමි

Date:

භික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට කිසි ලෙසකින් හෝ ඉඩ නොදෙන බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

විවිධ පනත් හරහා භික්ෂූන්ට අත තැබීමට ගන්නා උත්සාහය පරාජය කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ගුණවංශ හිමියන් මෙසේ පැවසුවේ කෝට්ටේ නාග විහාරයේ පැවැති උත්සවයකදීය.

ගුණවංශ හිමියෝ මෙසේද සඳහන් කළහ.

දැන් ඔය ගේන්න යන අධිකරණ පනත ට අපි කැමති නැහැ. ආණ්ඩුව අපිට නීති දානවට කැමති නෑ. අපිට ඕන තරම් නීතිරීති තියෙනවා. නමුත් මේ දාන්නෙ වෙන පොතක්. දැන් මොකක් හරි වුණොත් කතා කරන්න ඉස්සරහට එන්නේ අහිංසක හාමුදුරුවරු ටික. ඒකත් කොටු කරල දාන්නයි මේ හදන්නේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...

ආපදාවට ලක්වූ කර්මාන්ත සහ ව්‍යාපාර වෙත බැංකු සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත...