උසම නත්තල් ගස සෙන්තිල් තොණ්ඩමන් අතින් විවෘත වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් එමානුවෙල්තුමා විසින් නැගෙනහිර පළාත් ඉතිහාසයේ උසම නත්තල් ගස විවෘත කරන ලදී.

මෙම නත්තල් ගස DUCHBAY වෙරළ තීරයේ පිහිටුවා ඇත.

මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා 24 රාත්‍රියේ පැවැති විශේෂ ආගමික වතාවත්වලට සහභාගි වූ අතර DUCHBAY වෙරළ තීරයේ පිහිටුවා ඇති නත්තල් ගස ඉදිරිපිට පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් ඡායාරූප ගෙන තිබීමද විශේෂත්වයකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...