හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 06 වනදා සිංගප්පූරුව බලා පිටව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කටකතාවක් පැතිර ගොස් ඇත්තේ මේ වනවිට සිංගප්පූරුවේ සැඟව සිටින බව කියන අර්ජුන මහේන්ද්‍රන් සහ ශිරන්ති රාජපක්ෂ යන දෙදෙනා සෙවීම සඳහා වික්‍රමසිංහ මහතා එහි යන බවට ය.
කෙසේවෙතත් ඒ අතරතුර ඒ මහතා සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද නියමිත බව සඳහන්.


