අදත් වෙඩි තැබීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ (LNW):

අද සන්ධ්‍යාවේදී සීදූව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.

එකම පවුලේ තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව පොලීසිය පවසන අතර, වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි ද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...

WHO සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඊයේ (17) දින...