ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ ටෝකියෝවේ සිට කිලෝමීටර් 160 ක් වයඹ දෙසින් පිහිටි ගුන්මා ප්‍රාන්තයේ මිනකාමි හි කන්-එට්සු අධිවේගී මාර්ගයේ වාහන 50ක් පමණ එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් 28 දෙනෙකු තවාල ලබා ඇති බව වාර්තා වේ.

ට්‍රක් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර වාහන 20ක් පමණ ගිනිගෙන විනාශයට පත්ව ඇත. ගින්න නිවා දැමීමට පැය හතර හමාරක් පමණ ගතව ඇති අතර සිද්ධියෙන් පසු, අධිවේගී මාර්ගයේ කොටසක් වසා දමා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දැඩි හිම පතනයක් වාර්තාව තිබු අතර අයිස් සහිත මතුපිට නිසා ට්‍රක් රථ මාර්ගවල ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...