ඉන්ධන සහ ගෑස් බද්දට වෙන්න යන දේ!

Date:

කොළඹ LNW: ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 01 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවේය.

ඒ අනුව ඉන්ධන සඳහා 18%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් 7.5%ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බවයි පෙරේරා මහත්මිය සඳහන් කළේ.

ගෑස් සඳහා 18%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ගෑස් සඳහා දැනට අය කරන 2,5%ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වනු ඇති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...