*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

නව ඉන්දියානු මහ කොමසාරිස්වරයාත් වැඩ අරඹයි!

කොළඹ LNW :මෙරට නව ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස පත්ව ආ සන්තෝෂ් ජා මහතා සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් අමාත්‍යංශයේදී සිදුව තිබුණි.

“දෙරට අතර පවතින සමීප මිතුදම තවත් ශක්තිමත් කරගනිමින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල යෝජිත ව්‍යාපෘති වල ඉදිරිපියවර වේගවත් කිරීමටයි මෙම හමුවේදී සාකච්ඡා කර ඇත්තේ.

පසුගිය කාලයේ ඇතිවූ බලශක්ති අර්බුදය තුළ ඉන්දියානු රජය සහ හිටපු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා දැක්වූ සහය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී සිය කෘතවේදීතාවය දක්වා ඇත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan