අදටත් ආණ්ඩුවකටත් වඩා බලවත් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ….

Date:

කරන්ට පුලුවන් නම් ලොකු දෙයක්.. ඒත් මේවගේ ඒවා බොහෝ විට මගදි රිවස් වෙනවා.. හේතුව රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ආන්ඩුවකටත් වඩා අදටත් බලවත්…

වරාය, රේගුව වගේ තැන්වල අදටත් තියෙන්නේ මධ්‍යම ආන්ඩුවෙන් පිට තියෙන ස්වායක්ත වෘත්තීය සමිති පාලනයක් වගේ එකක්..

ඇත්තටම ලංකාව බංකොලොත් උනේ දේශපාලකයෝ නිසාම නෙමේ පට්ටම අකාර්යක්ෂම සහ දූෂිත රාජ්‍ය සේවයත් රට බංකොලොත් වෙන්ට හේතු උනා.. කොරානා කාලේ ඇතැම් රාජ්‍ය ආයතන වැහිලා වගේ තිබ්බ කාලෙත් කෝටි ගානක අතිකාල ඒඅයම ලකුණු කරගෙන.. ඉතිං රටකට හරියයිද..?

මේ දැනුත් ලං.වී.ම. සහ වෝටර්බොඩ් එකේ පට්ටම අකාර්යක්ෂම සහ අතිරික්ත සේවක මණ්ඩල වල බර පටවලා තියෙන්නේ මිනිස්සුන්ගේ ලයිට් වතුර බිල්වලට.. ඒව අස්සෙ ඉහල නිලධාරීන්ගේ ගේම්, ටෙන්ඩර් මගඩි වල බරපැටවෙන්නෙත් ජනතාව මතට සහ දැනටමත් බංකොලොත් රටේ භාන්ඩාගාරෙට..

හැබැයි වමේ වෘත්තීය සමිති නායකයොම තමා මෙතෙක් කාලයක් පූජනීය තැනක් විදියට රාජ්‍ය සේවයයි, වෘත්තීය සමිති මාෆියාවයි ඔළුව උඩ තියන් හිටියේ සහ ඒවා තමන්ගේ බල දේශපාලන උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...