ඇමරිකාවට ගියේ ගෝඨාභය නෙවෙයි චිචී ?

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් ද සමග පසුගිය 26 වනදා දිවයිනෙන් පිටව ගොස් තිබිණි.

ඔවුන් මුලින්ම ඩුබායි රාජ්‍යයය කරාත් එතැනින් ඇමරිකාව බලාත් ගමන් කිරීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේවෙතත් ඇමරිකාවට ඇතුළු වීමට වීසා ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ.

සාමාන්‍යයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් අයෙකුට නැවතත් පුරවැසිභාවය ලබාගැනීම පමණක් නොව ඇමරිකාවට ඇතුළු වීමට වීසා ලබාගැනීම පවා තරමක් අසීරු කාර්යයක් බව සඳහන්.

කෙසේවෙතත් මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් සමග ඇමරිකාවට ගොස් සිටින බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...