Sunday, February 5, 2023
spot_img

Latest Posts

තවත් රාජ්‍ය ආයතනයකට නව ප්‍රධානියෙක් පත් කෙරේ

සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් සමන් ජයසිංහ මහතා පත්කර තිබේ.

සමන් ජයසිංහ මහතා ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.

කැබිනට් මණ්ඩලය විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර එය ජනවාරි 02 වනදා සිට බලපැවැත්වේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.