*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ශ්‍රීලනිපයෙන් නව සන්ධානයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනවාරි මස මුල් සතියේ නව සන්ධානයක් පිහිටුවන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම නව සන්ධානය ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දෙන බවද කීවේය.

මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් සිටින ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සමගද එම සන්ධානය සඳහා සාකච්ඡා කරන බවද සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan