ආපනශාලා වැසේවිද???

Date:

රජයේ සහ පෞද්ගලික ආයතන වල ආපන ශාලා බාගෙට බාගයක් වැසී යාමේ අවදානමක් අවදානමක් පවතින බව සමස්ත ලංකා ආපන ආපනශාලා හිමියන්ගේ සංගමය සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

සේවකයන් බහුතරයක් මුදල් නොමැතිකම නිසා ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට 75කින් පමණ අඩුවී ඇති හෙයින් ඒවායේ ආදායම විශාල ලෙස අඩුවී ඇති බව පෙන්වා දෙන සභාපතිවරයා ආපන ශාලා බොහොමයක් මේ හේතුවෙන් පවත්වාගෙන යෑම දුෂ්කර වී ඇතැයිද ප්‍රකාශ කළේය.

මුදල් නොමැතිකම සහ ආහාර මිල ඉහළ යෑම නිසා බොහෝ සේවකයන් නිවසින් පොලුයි බතුයි හෝ රැගෙන ඒමට පුරුදු වී සිටින බව ඔහු පැවසුවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...