සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවයි. චක්‍රලේඛය නිකුත් කිරීම අද

Date:

2022 ජනවාරි 03 වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවා රාජකාරියට කැඳවීමට රජය තීරණය කර තිබේ.

මීට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අද (30) දිනයේ නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

රට තුළ පැවති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රාජ්‍ය සේවකයින් රාජකාරියට කැඳවීම මෙතෙක් සීමා කර පැවති අතර සේවකයින් කැඳවීම පිළිබඳ තීන්දු ගැනීම ඒ ඒ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට පවරා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...