*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

සිංගප්පූරුවත් බදු ප්‍රතිශත ඉහළ දමන්න තීරණය කරයි!

කොළඹ LNW:සිංගප්පූරුව ලබන වසරේදී එරට බදු වැඩිකිරීමට තීරණය කර තිබේ.

ලබන වසරේදී සිංගප්පූරුව එරට බදු වැඩිකිරීමට තීරණය කර තිබෙනවා.

ජීවන වියදම ඉහළයාම මධ්‍යයේ වුවද මෙසේ බදු ඉහළ දැමීමට සිදුව ඇති බවයි එරට රජය පවසන්නේ.

බදු ඉහළ දැමීමත් සමග එදිනෙදා භාවිතයට ගැණෙන පාරිභෝගික භාණ්ඩවල සිට සුඛෝපභෝගී භාණ්ඩු දක්වා භාණ්ඩ රැසක මිල ඉහළ යනු ඇති අතර
සේවා අංශයට ද මෙම බදු ඉහළ දැමීම අදාළ බව සඳහන්.

වසර 15ක කාලයක් අඛණ්ඩව 7%ක බදු ප්‍රතිශතයක් පවත්වාගෙන යාමට සිංගප්පූරුවට හැකි වුවද පසුගිය ජනවාරියේදී 8%ක් දක්වා බදු ප්‍රතිශතය ඉහළ දැමීමට එරට රජය ක්‍රියා කර තිබුණි.

කෙසේවෙතත් ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් බදු ප්‍රතිශතය වැඩිකිරීමට සිදුවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan