ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත වශයෙන් හැඳින්වෙන එය කිරිබාටි ජනරජයේ කොටසකට 2026 නව වසර උදා වී තිබේ.

එය හවායි වලට දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ඊසාන දෙසින් පිහිටි පැසිෆික් සාගර රාජ්‍යයක් වන අතර මුළු දිවයිනම වනජීවී අභයභූමියකි. එය වළලු හැඩැති කොරල් පර වලින් සමන්විත වන අතර නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 4,000 කට ආසන්න දුරක් විහිදෙන කලපු ජාලයකි.

කිරිබාටි 1979 දී එක්සත් රාජධානියෙන් ස්වාධීන වූ රාජ්‍යක් වන අතර මෙම දූපත් සමූහයේ ජනගහනය 116,000 ක් පමණ වේ. හවායි වලට කෙළින්ම දකුණින් පිහිටා තිබුණද, කිරිබාටි යනු ලෝකයේ දුරස්ථම ඉදිරි කාල කලාපය වන UTC+14 හි පිහිටා ඇති අතර එම නිසා අලුත් අවුරුදු දිනය අත්විඳින පෘථිවියේ පළමු ජනාවාස ස්ථානවලින් එකකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...