නම කැත නම් නාම යෝජනා නෑ – පොහොට්ටුවේ සාගර

Date:

නම කැත කරගෙන සිටින පළාත් පාලන නියෝජිතයන්ට මෙවර නාම යෝජනා ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

දේශපාලනයට පිවිසි පසු නම කැත කරගෙන සිටින ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පක්‍ෂය තුළ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවද ඒ මහතා කීය.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසු අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මේ වන විට ආරම්භ කර ඇතැයි ද හෙතෙම කීය.

විවිධ චෝදනාවලට ලක්ව නම කැත කරගෙන සිටින අපේක්‍ෂකයන්ට නාම යෝජනා ලබානොදීමට පක්‍ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවද හෙතෙම සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...