*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත වේ. ගංවතුර අවදානමක් ! (VIDEO)

පවතින අධික වර්ෂාතනය හමුවේ වික්ටෝරියා ජලාශයේ සියලුම වාන් දොරටු ඊයේ (30) රාත්‍රියේ ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව වාර්තා වේ.

රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු ද ඊයේ සවස සිට විවෘත කර ඇත.

ඒ අනුව මහවැලි ගඟට දැවැන්ත ජල කඳක් මුදාහැරෙන හෙයින් ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි අතර ගංවතුර අවදානමක් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසයි මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අවට පහත්බිම් වල වෙසෙන ජනතාවට මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දී ඇත්තේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan