වැල්ලවාය රක්ෂිතයක ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): වැල්ලවාය වරුණගම ළිඳආර රක්ෂිතයේ දැවැන්ත ගින්නක් පැතිරයමින් පවතින බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට අක්කර දහයකට වැඩි ප්‍රදේශයක් දැනටමත් විනාශ වී ඇති බවයි.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හා සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර, කිසියම් පුද්ගලයෙකු මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට සැක කෙරේ.

වන සතුන් දඩයම් කිරීම , දර ලබා ගැනීම හෝ විනෝදය සඳහා ඇතැමුන් මෙසේ රක්ෂිතවලට ගිනි තබන බව අසල්වාසීන් පවසයි..

මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...