කෝපා සභාපති ධුරය නැවතත් ලසන්තට

රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපතිවරයා ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (07) තෝරා පත්කරගෙන තිබේ.

ඒ, එම කාරක සභාවේ සාමාජිකයින්ගේ බහුතර කැමැත්තෙනි.

පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී ද කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ලසන්ත අලගියවන්න මහතා ය.

RN