(VIDEO): කුමන්ත්‍රණකාරයෝ ඉඳල තියෙන්නේ ළඟමයි – ගෝඨාභයගේ ”කුමන්ත්‍රණය” ගැන රාජ්‍ය ඇමතිගේ ඉඟිය!

0
1609

කොළඹ LNW: ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉවත් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ප්‍රතිඵලයක් බවට දැන් පෙනෙන්නට ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේය.

ඒ, අද (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ගෝඨාභය රාජපක්ෂ සමීපව උපදෙස් දෙමින් සිටි අය දැන් ජනාධිපති අපේක්ෂකකම් බලාපොරොත්තුවෙන් පසුවෙන ආකාරය දකින විට ක්‍රියාත්මක වී තිබුණේ මහා කුමන්ත්‍රණයක් බව වැටහෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ASK