කොටස් වෙළඳපොලේ සුවිශේෂී වෙනසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 07 , කොළඹ (LNW): අද (7) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකවල සුවිශේෂි වර්ධනයක් වාර්තා වී ඇත.

එහිදි සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18කින් ඉහළ ගොස් ඒකක 11,045.90ක් ලෙසින් වාර්තා වු අතර, එස් සහ පී එස් එල් 20 දර්ශකය ඒකක 47.15කින් ඉහළ ගොස් ඒකක 3147.45ක් ලෙස සටහන් වී ඇත.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11000 සීමාව ඉක්මවා ගියේ 2023 වසරේ ඔක්තෝබර් මස පස්වන දිනෙන් පසුව වීම විශේෂත්වයකි.

එමෙන්ම අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකා ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.9ක් ලෙස ඉහළ ගොස් ඇති අතර , විකුණුම් මිල රුපියල් 312.43ක් ලෙස පහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...