සිමෙන්ති කොට්ටයක මිල එකවර 475 කින් ඉහළ යයි – නව මිල 1850 යි

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850 ක් දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි සමාගම් පවසන්නේ.

අවසන් වරට සිදුකළ මිළ සංශෝධනය අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් ලෙස පැවති අතර මෙවර එකවර රුපියල් 475 කින් ඉහළ ගොස් තිබේ.

වසරකට ආසන්න මෑත කාලය තුළ සිමෙන්ති මිල දෙගුණයකින් ඉහළ යෑම විශේෂත්වයකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...