මුදල් ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ??

Date:

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසය කඩකිරීමක් සිදුකර ඇති බැවින් ඒ පිළීබඳව ඉදිරියේදී පියවරක් ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

“මොළ හතක් කියලා කිව්වා. බැසිල් හිටියා නම් මෙහෙම වෙන්නෑ කියලා කිව්වා. හැබැයි ඒ එකක්වත් අද සිදුවෙන්නෙ නෑ. ඒ නිසා විශ්වාසය කඩවීමක් තිබෙනවා. ඒ පිළිබඳව කරන්නෙ කුමක්ද, ඒ පිළිබඳව ගෙන එන යෝජනාව කුමක්ද කියන එක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ අපේ කළමනාකරණ කමිටුව සාකච්ඡා කරලා කරයි. අනාගතයේදී ඒ පිළිබඳව පියවරක් ගතයුතු යැයි කියලා අපි විශ්වාස කරනවා”

තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...